පාඨලී චම්පික රණවක
පෙබරවාරි පස්වෙනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන වියදම මිලියන අටසිය පනහක් බවත් පෙබරවාරි එකොළහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන වියදම ඒ වගේ දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බවත් හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ පසුගියදා පවතී මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනුයි.
හිටපු බලශක්තිය අමාත්‍ය පාඨලී චම්පික රණවක මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>