අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව

88, 89 කාල වකවානුවලදී අතුරුදහන් වීම් වලට එරෙහිව අපි මේ වෙනකම්ම සටන් වදිනවා. ඒ කාලේ අපිට පැමිණිල්ලක්වත් දාන්න පුළුවන් කමක් තිබුන් නැහැ. කිසිම ආයතනයක් තිබුන්නෑ ගිහිල්ලා කියන්න.

නමුත් 2018න් පස්සේ පනතක් ගෙනාවා. අතුරුදහන් කිරීම බරපතල වරදකි කියලා. ඒ පනතත් එක්කලම අපි සටන් කරලා අපි දිනා ගත්ත දෙයක් තමයි අතුරුදහන් වූවන්ගේ කාර්යාලය. නමුත් මේ මෑතකදී සිද්ධ වෙච්ච සිදුවීම් වලින් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ කිසිම දේකට උනන්දුවක් දැක්වුයේ නෑ. දැන් ගෙනල්ලා තියෙන අලුත්ම ලේබලය යුක්තියෙන් මෙහෙයුම, යුක්තිය මෙහෙම කියලා මිනිස්සුන්ව අතුරුදහන් කරන්න බැහැ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>