පා. ම. මනෝ ගනේෂන්

කම්කරුවෝ සම්බන්ධ වැටුප් ප්‍රශ්න වලට රජයෙන් තවමත් තීන්දුවක් දී නැහැ. ඒ වගේම වතු ක්ෂේත්‍රයේ ඉන්න අයට ඉඩම් පර්චස් දහයක් දෙන බවට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පොරොන්දු දුන්නා. ඒ සදහා රුපියල් මිලියන හාරදාහක් වෙන්කර තිබුණා. නමුත් තවමත් එය ලැබුනේ නැහැ. අපි සමගි ජන සන්ධානයේ ප්‍රධාන කොටස්කාර පක්ෂයක්. අපි අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස මහතාව ඉදිරිපත් කරලා තිබෙනවා.

පා. ම. මනෝ ගනේෂන් මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>