පා. ම. ඩිලාන් පෙරේරා

ජනාධිපතිවරණය තුල රටේ මිනිස්සු හොද නායකයෙක් තොර ගැනීමට අවශ්‍යයි. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහත්මයා ආදර්ශමත් නායකත්වයක් පෙන්වා තිබෙනවා. ඒ වගේම ඔහු වටේ සිටින කණ්ඩායම. ඒ පිළිබඳව දැනුමක් තිබෙන , ඒ පිළිබඳව අත්දැකීම් තිබෙන කණ්ඩායමක්. එම නිසා නිවැරදි ලෙස නායකත්වය දෙන්නට සජිත් ප්‍රේමදාස මැතිතුමා සමත් වීම නිසා එතුමා වටා මුළු රටේම සෑම පළාතකම ජාති, කුල, ආගම් භේද වලින් තොරව, විවිධ දේශපාලන ධාරාවන් එකතු වී තිබෙනවා.

පා. ම. ඩිලාන් පෙරේරා මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>