පාර්ලිමේන්තු සැසිවාරය

සභානායකතුමාට යම් අයිතියක් තියෙනවා මේක හසුරුවන්න. හැබැයි එතුමාට අනිත් පැත්තේ මන්ත්‍රීවරුන්ට අපහාස කරන්න බෑ. එතුමා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කළා. ඔබතුමා තමයි තීන්දුව ගන්න ඕනේ. ඔබතුමායි ඒ දේශනය අපිට කරන්න ඕනේ. එතුමා නෙමෙයි.

පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>