එස්. බී. දිසානායක

වෛද්‍ය ශිෂ්‍යයෝ විරුද්ධ වුණත් මේ වෛද්‍ය විද්‍යාල වල ඉන්න විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ යම් විරෝධතා ඉදිරිපත් කරත්, මේ අයට කරුණු පැහැදිලි කරලා දීලා මේ රටේ සශ්‍රීක ඉතාම ශක්තිමත් දියුණු, ලෝකය පිළිගත්ත විදේශීය විශ්ව විද්‍යාල හා දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල පුළුවන් තරම් ඉහළ මට්ටමෙන් ගොඩනැගීම සඳහා අවධානය යොමු කළොත්, අපිට ඉන්දියාවේ, මැදපෙරදිග, ආසියානු දරුවෝ ඔය වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වගේ දේවල් වලට ඇති තරම් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. ඒකෙන් අපේ රට පොහොසත් සංවර්ධිත අර ඔවුන් කියන ප්‍රීතිමත් රටක් බවට පත් කරන්න පුළුවන්.

එස්. බී. දිසානායක මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>