පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්

ලබන පස්වෙනිදා සමගි ජන සන්ධානයේ දෙවැනි අදියරේදී පොහොට්ටුව සිට විපක්ෂයට ඇවිල්ලා සන්ධානය තුළට එක් වන මන්ත්‍රීවරුන්, ඒ වගේ සමහර කණ්ඩායම් අත්සන් තබලා නිල වශයෙන් සමගි ජන සන්ධානය තුළට ඇතුළු වෙනවා. ඒ අය අපි ආදරයෙන් පිළිගන්නවා. නමුත් ඒ අවස්ථාවට දමිළ ප්‍රගතිශිලී සන්ධානය සහභාගී වෙන්නේ නෑ.

2019 සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයා වෙනකොට, අපි තමයි අඩිය ඉස්සරහට තියලා ඒ අපේක්ෂකකම සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන්නට විශාල දායකත්වයක් දුන්නේ. අපි එදා ඉඳලා ඉන්නවා. අලුතෙන් ආපු අය, එන අය, පසුකාලයේ තමුන් කරපු වැරදි ටික පිළිඅරගෙන හදාගෙන ආවා නම් හොඳයි. ඒ එන අයට අපි සුභ පතනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මාධ්‍ය ඉදිරියේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>