නිලුක්ෂ කුමාර

රුපියල් 2000 ඉඳලා 5000 වෙනකන් කම්කරුවන්ට තියෙන ඉල්ලුම. අපි දැක්කා ප්‍රධාන පක්ෂවලට කම්කරුවෝ ගෙන්න ගන්න රුපියල් දෙදාහ පන්දාහ වෙනකන් කරනවා.

මේ මැයි දින සැමරුම පටන් ගත්තේ, ලුණු කැටේ ඉඳලා ලූණු ගෙඩියේ, බිත්තර, මස් ටික මාළු කෑල්ලේ ඉඳලා, අපි දැක්කනේ මිල වැඩි වුණා. ඒක මේ කම්කරු ජනතාවට බලපෑවා. මේ කම්කරුවාගේ කොන්ද කඩපු පාලකයෝ තමයි දැන් කම්කරු දිනය සමරන්නේ. අපි අහනවා ආණ්ඩුවෙන් කම්කරුවාගේ කොන්ද කඩලා, මේවට කරපු ප්‍රතිකාරය මොකක්ද කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>