පූජ්‍ය අක්මීමන දයාරතන හිමි.

ශිෂ්‍යත්ව ලියපු දරුවන්ගෙන් ගොඩාක්ම පීඩාවටම පත්වෙච්ච, මානසිකව සහ කායිකව වැටිච්ච ළමයි ටිකක් තමයි මෙවර විභාගය සඳහා පෙනී සිටියේ. ඒ දරුවන්ට විශාල අසාධාරණයක් සිද්ධ වුණේ. මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. ඒ නිසා රටට, ළමයින්ට සාධාරණයක් වෙන දේවල් ක්‍රියාත්මක කරන්න. මොකද ඕගොල්ලෝ ජීවත් වෙන්නෙත් මේ දෙමව්පියන්ගෙන් ලැබෙන ප්‍රතිපාදන, බදු මුදල් වලින් නිසා. ඒ නිසා අසාධාරණයක් නොකර සාධාරණයක් කරන්න කියන කාරණාව තමයි විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>