පුබුදු ජාගොඩ
“ඉන්දියාවත් එක්ක ගිවිසුම් අත්සන් කරා. වචනයක් කතා කරන්න විපක්ෂයේ කවුරුත් ඉන්නවද? දැන් සජිත් ප්‍රේමදාස ඉන්නවා විපක්ෂ නායක කියලා. එක වචනයක් කිව්වද පාර්ලිමේන්තුවේ? සද්ද නෑ. හිටපු විපක්ෂ නායිකාව සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය, පැය හතළිස් අටක් ඇඳිරිනීති දාලා කොළඹ වෙඩි තියද්දි ගිහිල්ලා වාඩි වුණා පිටකොටුවේ බෝ ගහක් යට. ඒ කාලේ හිටපු විපක්ෂ නායකාව අඩු ම ගානේ එහෙම කරා. හැබැයි දැන් විපක්ෂ නායකයා, මෝදි ලංකාවට ඇවිල්ලා ද්‍රෝහී ගිවිසුම් අත්සන් කරනවා කියද්දී, යාල කැලේට ගිහිල්ලා කොටින්ගේ ෆොටෝස් ගන්නවා මෝදිට තෑගි දෙන්න. මෝදිට තෑගි දෙන විපක්ෂ නායකයෙක් දැන් ඉන්නේ. නාමල් රාජපක්ෂලා මහලොකුවට දේශප්‍රේමී කියා කියා බයිලා ගහනවා.”
පුබුදු ජාගොඩ මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>