ජනපති රනිල් වික්‍රමසිංහ

2022 ජූලි මාසයෙන් පස්සේ දේශපාලනය සම්පූර්ණයෙන් වෙනස් වුණා. අපි දන්න පක්ෂ ක්‍රමයත් වෙනස් වුණා. පොහොට්ටුවේ සභාපතිතුමයි සුළුතරයක් විපක්ෂයට ගියා. දැන් ඒ කණ්ඩායම ගිහින් සමගි ජන බලවේගය අල්ලගෙන.

එදා කිව්වේ UNP එක සිරිකොතත් අල්ල ගන්න ඕනේ කියලා. අද මොකක්ද වෙලා තියෙන්නේ මේ කණ්ඩායම ගිහින් දැන් ස.ජ.බෙට යට වෙලා මේ කට්ටිය.

අපි ඔක්කොම සම්බන්ධීකරණය ඇති කරලා ඒකාබද්ධ වෙලා වැඩකටයුතු කරමු. අපි අතර ගහගන්ට වුවමනා නෑ. අද ආණ්ඩුවේ ඉන්නේ මිනිස්සුන්ට වැඩ කරන්න ලෑස්තියි කණ්ඩායමක්. විපක්ෂයේ ඉන්නේ අගමැතිකම දුන්නහමත් පැනලා ගිය කණ්ඩායමක් .

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>