අමාත්‍ය නලින්ද ජයතිස්ස
මම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ, දෙදහස් පහේ ඉඳලා දෙදහස් විසිහතර දක්වා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් දේශපාලඥයන් කිහිප දෙනෙකුගේ නම් පමණයි. ප්‍රාදේශීය සභා, නගර සභා සභිකයෝ, සභාපතිවරු, පළාත් සභා මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු ඒ අයගේ ලේඛනයකුත් මගේ අතේ තියෙනවා. මං එදා කොටසක් පමණයි ඉදිරිපත් කළේ.
අමාත්‍ය නලින්ද ජයතිස්ස දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>