කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස
පැවති ආර්ථික අර්බුදය විසින්, ධීවර කර්මාන්තය බරපතල ප්‍රශ්නයකට ලක් වුණා. බෝට්ටු බහුදින ධීවර යාත්‍රා වගේම, එක්දින ධීවර යාත්‍රා සිය ගණනාවක් වෙරළේ ගාල් කරලා තබන තැනකට ධීවරයන් යොමු වෙලා හිටියා. ධීවර බෝට්ටු යළි මුහුදට අරගෙන යන්නත් මත්ස්‍ය නිෂ්පාදනය රටට ළඟා කරගන්නත්, අරමුණු කරගෙන තමයි අපේ රජය විසින්, ධීවරයා වෙනුවෙන් සහනාධාරයක් ක්‍රියාත්මක කරන්නට ආරම්භ කළේ.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>