පා. ම. රංජිත් බණ්ඩාර

මං කැමතියි ගරු චම්පික රණවක මැතිතුමාට පොඩි මතක් කිරීමක් කරන්න. ඒ තමයි ලංකාවේ තියෙන සියලුම දේශපාලන පක්ෂ ගත්තහම අපේ පක්ෂෙ තමයි තරුණම ජාතික සංවිධායකවරයා ඉන්නේ. අපේ පක්ෂෙ තමයි වැඩිපුරම තරුණ මන්ත්‍රීවරු ඉන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන්න තරුණයින්ට සහ කාන්තාවන්ට වැඩිපුර ඉඩකඩ දීලා තියෙන්නේ. හුඟක් තනියම ඉල්ලලා දිනන්න පුළුවන් කියලා හිතන අය අපිට පේනවා මේ දවස්වල සන්ධාන ගත වෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>