පා. ම. හරිනි අමරසූරිය

පලිගැනීමේ දේශපාලන සංස්කෘතිය තුල, මැර බලය පාවිච්චි කරලා බලය තියාගත්ත දේශපාලන සංස්කෘතිය තුල බොහෝ අවස්ථාවල බැට කෑවේ ගැහැණු අපි.මේ රටට සුවපත් වීමක් අවශ්‍යයි. මැර බලයෙන් ප්‍රචණ්ඩත්වයෙන් පළිගැනීම නිසා දුක් වින්දා, ඇඬුවා ඇති.

මේ රටේ නැවත වතාවක් ඒ තිබ්බ දුක නිවන, මේ රට සුවපත් කිරීමේ හැකියාව තියෙන්නෙත් ගැහැණු අපිට. ඒ නිසා තමයි අපේ නායකත්වය මේ සමාජ පරිවර්තනයට අතිශයින්ම වැදගත් වෙන්නේ. ආදරය තුළින් සියලු දෙනාම සුරක්ෂිත වෙන, සුරැකෙන සමාජයක් බිහිවෙන ඒ ක්‍රියාවලියට නායකත්වය ගැහැණු අපෙන් ලැබිය යුතුයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>