අමාත්‍ය බන්දුල ගුණවර්ධන

මේ අවුරුද්ද තුල බදු ගහන ඒවා, වෙනස් කරන ඒවා, කෙරෙන්නේ නෑ. කවුරු ජනාධිපති වුණත්, කවුරු ආණ්ඩු කළත්, අපි කැමති වුනත්, අකමැති වුනත් අවසාන ණය දෙන්නගෙන් තොරව වෙන මුල්‍යක් සපයා ගන්න බැහැ. ඒ නිසා එකඟතා අනුව අත්සන් කරලා තියෙන ගිවිසුම් ප්‍රකාරව පාර්ලිමේන්තුවට පිළිගන්වලා තියෙන ණය ගිවිසුමේ කොන්දේසි අනුව කටයුතු කරන්න. අලුත් විශ්වාසයක් රට තුළ ඇතිවෙලා තියෙනවා 2027 වෙනකම්ම ණය ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරන්න පුළුවන් කියලා. කිසිම දවසක ණය නොගෙන ආණ්ඩුවක් කරන්න බෑ.

රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි ඇතුළු අස්වැසුම්, සහනාධාර, රාජ්‍ය ණය පොලී ගෙවන්නවත් මහජනතාවගේ මුදල් ප්‍රමාණවත් නෑ. කවුරු ආණ්ඩුව කළත් පාරවල් හදන්නේ, පාලම් හදන්නේ, ඇලිකට් හදන්නේ, වේලි හදන්නේ, දුම්රිය ගේන්නේ, පීළි ගේන්නේ ඔක්කොම ණයට.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>