ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව විසඳන්න මේ ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් පොරොන්දු දීලා තිබුණේ. චන්දන සූරියආරච්චි සහෝදරයා මේ ප්‍රශ්නෙට මැදිහත් වුණා. ලාල් කාන්ත සහෝදරයා ප්‍රකාශයක් කරලා තිබුණා. අධ්‍යාපන අමාත්‍යවරිය, අග්‍රාමාත්‍යවරිය ඉන්න කාලේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා අරන් තිබුණා. ආණ්ඩුව කියනවා දැන් ආපු ගමන් කියලා. ඉතින් අපිත් කියනවා ආණ්ඩුවට ආපු ගමන් වුණාට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. දැන් ගුරු පුරප්පාඩු වගේ ප්‍රශ්නයක් කැබිනට් එකක් දාලා විසඳන්න පුළුවන්.

ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>