සුමේද රත්නායක

ආනයනික ආහාර ද්‍රව්‍ය ගත්තහම අපි දකිනවා තොග වෙළඳපල සහ සිල්ලර වෙළෙඳපොළ අතර යම්කිසි අතරමැදියන් පිරිසක් විසින් හෝ යම්කිසි කණ්ඩායමක් විසින් මිල ඉහළ මට්ටමක පවත්වා ගැනීමේ කාර්යයක් පවත්වාගෙන යනවා.

නමුත් ආනයනික ආහාර පිළිබඳව තියෙන මාෆියාව පාලනය කිරීම සඳහා පාරිභෝගික අධිකාරියේ කිසිම ආකාරයෙන් මැදිහත් වීමක් කරනවා කියලා දකින්න නම් නැහැ.

අපි ජනතාවගේ යහපත සඳහා ක්‍රියාමාර්ග ගන්නා පක්ෂයක් විදියට මේ වසරේ අපි හදන රජයකදී බඩු මිල පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු දේ සැකසීමට ක්‍රියාමාර්ග මේ වෙනකොට අරගෙන තිබෙන බව අපිට වගකීමෙන් කියන්න පුළුවන්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>