අපේ රජයක් යටතේ බඩු මිල අඩු කරන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග අපි ගන්නවා.. – 2024.04.11

සුමේද රත්නායක ආනයනික ආහාර ද්‍රව්‍ය ගත්තහම අපි දකිනවා තොග වෙළඳපල සහ සිල්ලර වෙළෙඳපොළ අතර යම්කිසි අතරමැදියන් පිරිසක් විසින් හෝ යම්කිසි කණ්ඩායමක් විසින් මිල ඉහළ මට්ටමක පවත්වා ගැනීමේ කාර්යයක් පවත්වාගෙන යනවා. නමුත් ආනයනික ආහාර පිළිබඳව තියෙන මාෆියාව පාලනය කිරීම සඳහා පාරිභෝගික අධිකාරියේ කිසිම ආකාරයෙන් මැදිහත් වීමක් කරනවා කියලා දකින්න නම් නැහැ....