තිස්ස අත්තනායක

මේ මැතිවරණයෙන් සමගි සන්ධානය එකසිය දහතුන ලබා ගැනීම පිළිබඳව අපිට සැකයක් නැහැ. අපිට ජනතාවගේ බලය බලහත්කාරයෙන් ලබා ගන්න උවමනාවක් නෑ. මොකද ජනතාවගේ බහුතර බලය වෙනත් පාර්ශවයකට ලබා දුන්නොත් ඒ පාර්ශවය ආණ්ඩුවක් කරාවි.

තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>