රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

ලෝකයේ රටවල් ආර්ථික වශයෙන් වැටුනහම අවුරුදු 20ක් 25ක් ගත වුණා නැවත යථාවත් වෙන්න. නමුත් අපිට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදී අපේ රටේ ආර්ථිකය නැවත යථා තත්වයට පත්කරගන්න හැකියාව ලැබුණා.

ගොඩ දෙනෙක් අපිට චෝදනා කරනවා ආර්ථිකය ශක්තිමත් වුණා කියලා කයිවාරු ගහන්නේකියන්නේ, ණය ගෙවන්නේ නැති නිසා කියලා. නැහැ අපි අදටත් ණය ගෙවනවා.

2022 වර්ෂයේ ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක් අපි ණය ගෙව්වා. ඒ වගේම 2023 වර්ෂයේ ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක් ණය ගෙව්වා. විශේෂයෙන්ම ආසියානු සංවර්ධන බැංකුව, ඒ වගේම ලෝක බැංකුවෙන් ගන්න ණය නවත්තන්න බැහැ. ඒ ණය අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>