සමන්ත විද්‍යාරත්න
“මහ මැතිවරණයේදී, ජනාධිපතිවරනයේදී ඒ කට්ටිය කිව්වේ, මාලිමාවට දෙන්න නම් එපා ලේ විලක් වෙනවා, ගහයි, මරයි, කොටයි, පුච්චයි කියලා. කිසි දෙයක් වුණේ නෑ. හැබැයි ඒ කට්ටිය බලය ගත්ත කාලේ, ඒ කට්ටිය විරුද්ධවාදීන්ට ගැහුවේ නැද්ද? ගෙවල් ටික පිච්චුවේ නැද්ද? මේ රටේ දේශපාලන වශයෙන්, බැට පිට බැට කාලා, අනන්ත අඩත්තේට්ටම් වලට පත්වෙලා, ජීවිත අහිමි වෙච්ච, දේශපාලන ව්‍යාපාරයක් වෙච්ච අපේ, මව් දේශපාලන පක්ෂයත් එක්ක එකතු වෙච්ච, ජාතික ජන බලවේගයට බලයෙන් පළිගැනීමේ චේතනාවක් තිබ්බා නම්, අපි ඊට වැඩිය පළිගැනීමක් කරන්න ඕනේ. නමුත් අපට තියෙන්නේ පළිගැනීමේ උවමනාවක් නෙවෙයි. මේ රට ගොඩනැගීමේ උවමනාවක්.”
විපක්ෂයේ චෝදනාවලට සමන්ත ලබා දුන් හොඳම පිළිතුර.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>