පාඨලී චම්පික රණවක

“අද හොරු කියලා අල්ලලා තියෙන්නේප්‍රියංකර ජයරත්න මහත්තයා. මොකටද? වෙසක් කාර්ඩ් එකක් ගැහුවයි කියලා අමාත්‍යංශයේ සල්ලිවලින් එක්ලක්ෂ තිස් පන්දාහක. අපිට කිව්වේ මහ බැංකු හොරකමේ අර්ජුන මහේන්ද්‍රන්ට රතු නිවේදන දීලා තියෙනවා. ඔහුව ගේනවා කියලා තමයි නේද අපිට කිව්වේ. මම අද කියනවා අනුර දිසානායක ජනාධිපති වෙලා ඉන්න තාක් කල් අර්ජුන මහේන්ද්‍රන්ගේ මයිලකටවත් හානියක් කරන්නෑ ඔහු.”

පාඨලී චම්පික රණවකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>