නදීෂ ද සිල්වා
අනුර කුමාර සහෝදරයා ප්‍රමුඛ මාලිමාව ඉතා හොඳින් දන්නවා කිසිදු දේශපාලන පක්ෂයකට මේ වෙලාවේ තනිව මුහුණ දීලා ඒගොල්ලන්ව පරාජය කරන්න බැරි බව. එහෙනම් මේ වෙලාවේ ඒගොල්ලෝ ඔය දේශපාලන පලිගැනීම් වලින් ඔබ්බට ගිහිල්ලා ඊළඟට ක්‍රියා කරන්නේ කොහොමද ඊළඟ මතවාදී සන්ධානය හදන තැනට ගහන්නේ කොහොමද කියලා බලන්න ඕනේ.
දේශපාලන විචාරක නදීෂ ද සිල්වා නොන්ඩි ගහන චන්ඩි රැස්වීමට සහභාගිවී සිදුකළ ප්‍රකාශය
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>