නීතිඥ මනෝජ් නානායක්කාර
පාස්කු දින ප්‍රහාරය සිදු වෙලා මාස 67ක් සම්පුර්ණ වෙන මේ මොහොතේදී, යම් බලාපොරොත්තුවක් අපිට තියෙනවා. අපි කියන්නේ නෑ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා කියලා. හැබැයි අපිට යම් බලාපොරොත්තුවක් තියෙනවා මේ පාස්කු දින ප්‍රහාරය සම්බන්දයෙන් යම් ප්‍රගතියක්, යම් උත්තරයක්, මේ අපි කරන සටනට අවසානයක් දකින්න හැකියාව ලැබෙයි කියලා.
දැන් අසාද් මවුලනගේ ප්‍රකාශය සම්බන්දයෙන් විමර්ශනයක් ආරම්භ වෙලා තියෙනවා. අසත් මවුලානක් කියනවා තලෙයි සහ සහරාන්ලව එකතු කරන වැඩේ කරේ පිල්ලෙයාන් ඒ නිසා පිල්ලෙයාන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමක් කරා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගන්න. දැන් ඡන්ද ඉවරයි, පත්වෙච්චයි පත්වෙලා ඉවරයි. පැරදිච්ච අය පැරදිලා ඉවරයි. දැන් පිල්ලෙයාන්ට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න පුළුවන්නේ.
නීතිඥ මනෝජ් නානායක්කාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>