මහින්ද අමරවීර – හිටපු කෘෂිකර්ම අමාත්‍ය
“චීන නියෝජිත කණ්ඩායමක් ඇවිල්ලා ඒගොල්ලා සාකච්ඡා කරලා ප්‍රබල ලෙස ඉල්ලුවා චීනයට රිලව්, ලක්ෂයක් ලබා දෙන්න කියලා. ඒ අයගේ අවශ්‍යතාවය තිබුණේ ඒවයෙ තියෙන පෞද්ගලික සත්ව උද්‍යාන දහස් ගණනක් සඳහා ලබා දෙන්න කියන ඉල්ලීම. ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන හුවමාරුවකුත් සිද්ධ වුණා. ඒ වගේම ඒ අයගේ කැමැත්තත් ප්‍රකාශ කරා.”
හිටපු කෘෂිකර්ම අමාත්‍ය කෘෂිකර්මාන්තයට වනසතුන්ගෙන් වෙන හානිය පිළිබඳව දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>