සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පුරප්පාඩුව පියවීම සඳහා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර්ගේ නම ඇතුළත් කිරීමකින් තොරව යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කලා.