නිලුක්ෂ කුමාර

නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහත්ත්යලම තමයි කිව්වේ එකසිය තිස්පහට සාධාරණ මිලක් දෙන්න කියලා. එතකොට පහුගිය කාලේ එකසිය තිස්පහට, විසිපහට මේ ගොවියෝ වී ගත්තේ. තාම තියෙන්නේ අර ගෝඨාභය රාජපක්ෂ දෙදහස් විස්සේ ගහපු ගැසට් එක.

නිලුක්ෂ කුමාර මාධ්‍යයට දැක්වූ අදහස්…