පුබුදු ජාගොඩ – ජන අරගල සන්ධානය

හාල්වල නම් නවදෙනෙක් ඉන්නවා ලංකාවේ සමස්ත සහල් නිෂ්පාදනය අත්පත් කරගන්න. එතකොට විශාල ඒකාධිකාර නවයක් තියෙනවා. එතකොට පොල් වල එහෙම ඒකාධිකාර කියලා ජාතියක් පේන්න නෑ. හැබැයි විශාල පොල්වතු හිමියෝ ඒගොල්ලෝ එකට එකතු වෙලා දැන් පොල් කාටලයක් හදාගෙන තියෙනවා. ඒ කාටලය දැන් වෙළඳපොලේ පොල් සැපයුමයි, පොල් වල උපරිම මිලයි කියන එක තමන්ගේ අතට අරන් පාලනය කරමින් ඉන්නවා. මේ හාල් වල වගේම තමයි. ඒගොල්ලෝ ඒ ඒකාධිකාර ඉස්සරහා දණ ගහන්න වෙලා තියෙන්නේ.

පුබුදු ජාගොඩ – ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>