මහේෂ් සේනානායක
දෙදාස් විසිහතරේ අංක තිස්හය දරණ විදුලි පනත, ඉදිරියේදී දෙදාස් විසිපහේ සිට බලාත්මක වෙන්න යනවා. මේ පනතේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි, අර මහජන උපයෝගීතා කොමිසමට තිබෙන බලය ඇමති ප්රමුඛ කමිටුවකට යනවා. වර්තමාන විදුලිබල ඇමතිවරයා, කිව්වේ අඩු කරන්න නෙමෙයි සියයට තිස් හතකින් වැඩි කරන්න කියලා කියන්න කියලා. මහජන උපයෝගීතා කොමිසමට කොන්ද පණ තිබ්බා ඒ නිලධාරී මහත්වරුන්ට, ඒ කොමිසමේ සාමාජිකයන්ට සියයට විස්සක් දක්වාවත් විදුලි බිල අඩු කරන්න කියලා ආණ්ඩුවට නියෝගයක් කරලා, නැත්නම් ආණ්ඩුවට බලපෑම් කරලා, ඒ සහනය මහජනතාවට ලබා දෙන්න.
මහේෂ් සේනානායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>