නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන

“මහා මාර්ග, වරාය, සිවිල් ගුවන් සේවා කියන අමාත්‍යංශයේ ප්‍රධාන ආයතන දාසයක් විතර තියෙනවා. ඒ දාසයෙන් එකක් තමයි ලක්දිව ඉංජිනේරුවන් කියන්නේ. එතකොට මේක අපි පාලනය භාර ගන්න කොට ඈවර කරන්න දාලා තිබ්බා ආයතනයක්. අපි මේකෙදි විශේෂ අවධානය යොමු කරා. අපේ පාලනය යටතේ සභාපති කෙනෙක් පත් කරා. මේ කාර්ය පටන් ගෙන ඉවරවෙලා මාස හතරක් වෙනකොට මේ ආයතනයෙන් දෙසැම්බර් මාසේ බස් රථ තුනක් අපි හදලා එළියට දැම්මා. එතකොට ජනවාරි වෙනකොට බස් දොළහක්. පෙබරවාරි විතර වෙනකොට බස් විසි අටක්. ඒත් එක්කම මේකේ ගොඩක් වැඩකටයුතු අලුතෙන් පටන්ගෙන තියෙනවා.”

නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>