පා. ම. තිස්ස අත්තනායක

අපි අවුරුදු විස්සකින් ජනාධිපතිවරණයකට අලියා ලකුණෙන් ඉදිරිපත් වෙලා නෑ. අපි අවසාන වශයෙන් ඉදිරිපත් වුණේ 2005දී. දැන් 2024 වර්තමාන ජනාධිපති වෙලා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට මේ ගෞරවනීය දේශපාලන පක්ෂය නැවත වතාවක් ශක්තිමත් කරන්න ඕනේ කියලා හිතලා අලියා ලකුණින් නාම යෝජනා දෙන්න තිබුණා. නමුත් එතුමා එක්සත් ජාතික පක්ෂයේ මිනී පෙට්ටියට අවසන් ඇණයත් ගහලා වහලා දැම්මා.

පා. ම. තිස්ස අත්තනායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>