වසන්ත සමරසිංහ – ජාතික ජන බලවේගය

ඔබ තැබූ විශ්වාසය එක වචනෙකින්වත් වෙනස් නොකර ඒ ආකාරයෙන් රකින්න අපි මේ වන විටත් වැඩ කටයුතු කරමින් තිබෙනවා. අපි ඔබට කිව්වා මේ හොරු අල්ලන වැඩේ අපි ඉතාම හොඳින් කරනවා විතරක් නෙමෙයි, ආපහු හොරුන්ට ගෙවල්වල යන්න නෙමෙයි අපි මේ වැඩ කරන්නේ.

වසන්ත සමරසිංහ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>