විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්පති රවි සෙනෙවිරත්න

මාලිමාවට එකතු වීම තුලින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ වැළලී ගිය අපරාධ, පැමිණිලි පිලිබදව ක්‍රියාමාර්ග ගන්න. ලසන්ත වික්‍රමතුංග ඝාතනය , පෝද්දල ජයන්තට පහරදීම, පාස්කු ප්‍රහාරය ඇතුළුව සියල්ලන්ටම යුක්තිය ඉටු කරනවා.

මොකද පාස්කු ප්‍රහාරය ඇත්තටම කුමන්ත්‍රණයක් කියන සැකය අපිට තියෙනවා. ඒ වගේම ප්‍රධාන චූදිත සහරාන්ට ඉහළින් පුද්ගලයෙක් හිටියා කියන එක අපි විශ්වාස කරනවා. මේ ගැන තොරතුරු ගණනාවක් එළියට ඇවිත් තියෙන්නේ. ඉතින් මේවා ඇත්තද, බොරුද? කියන එක අපි විමර්ශනයක් කරලා තහවුරු කරගන්න ඕන.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්පති රවි සෙනෙවිරත්න මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>