සාගර කාරියවසම්
අපි ගමින් ගමට යන්න පටන් අරන් තියෙනවා. හැබැයි අනුර කුමාර දිසානායක මහත්තයා හිතනවා අපිව පොලීසියෙන් පොලිසියට යවන්න පුළුවන් කියලා. අපි අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මර්ධනයට බය වෙන්නේ නැහැ. මේ මර්ධනයට අපි සූදානම්. ඒ වගේම අපි ගමින් ගමට වැඩසටහන ලබන පළවෙනිදා ඉතාම සාර්ථක විදිහට දඹුල්ල ආසනයේ සිදු කරන්න කටයුතු කරමින් ඉන්නවා.
සාගර කාරියවසම් මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>