උදය ගම්මන්පිල

ඉස්සර කටවහරේට කියන්නේ නාවල අන්නාසි. බිබිලේ දොඩම්, කළුතර මැංගුස්, අම්බලන්ගොඩ වෙස්මූණු, රුහුණේ කිරි කියල. ඒ වගේ අද තඹුත්තේගම පච ලෙස ඇවිල්ලා තියෙනවා. අවාසනාවට අද තඹුත්තේගම ජනතාව ගම කොහෙද කියලා ඇහුවම අනුරාධපුරයේ කියනවා මිසක් තඹුත්තේගම කියන්නේ නැහැ. මොකද ඒ අය කියන දේවල් මිනිස්සු විශ්වාස කරන එකක් නැහැයි කියන බයට.

උදය ගම්මන්පිල මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>