වසන්ත සමරසිංහ

පහුගිය දවස්වල අපිට ආපු ලොකුම කරදරේ තමයි අනිත් පක්ෂවල ඉන්න කට්ටිය අපිත් එක්ක එකතු වෙන එක කොහොමද නවත්තන්නේ කියන එක. නාමයෝජනා ඉල්ලනවා, නාමයෝජනා ගන්න ජනාධිපති ලේකම් කාර්යාලය ළඟට එනවා. අද උදෙත් උත්සාහ කරනවා නාම යෝජනාවක් ගන්න බැරිද කියලා. ඒ නිසා ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුව තුළ බහුතරය ගන්නවා කියන කාරණය පිළිබඳව දැන් කිසිදු ගැටලුවක් නෑ.

වසන්ත සමරසිංහ මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>