පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල
ජනාධිපතිතුමා ජන රැළියක් අමතමින් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණයේ තිබෙන තෙල් ටැංකි අනූ නමයෙම ජාතික තෙල් ගබඩා කිරීමේ අවශ්‍යතාවයට වඩා බෙහෙවින් වැඩි බවත් ප්‍රකාශ කරමින්, ඒ නිසා ටැංකි විසි හතරක් තෙල් සංස්ථාවට වෙන් කරන්නටත් දැනට එල් අයි ඕ සී සමාගම භාවිතා කරන ටැංකි දාහතර එල් අයි ඕ සී සමාගමටම වෙන් කරන්නත් ඉතිරි ටැංකි හැට එක ඉන්දියානු ශ්‍රී ලංකා ඒකාබද්ධ ව් යාපාරයක් විදිහට සංවර්ධනය කරන්නටත් ආණ්ඩුව තීරණය කරලා තිබෙනවාය කියලාප්රකාශයට පත් කළා. ඕක ජනාධිපතිතුමාට අමුතුවෙන් කරන්න දෙයක් නෑ. මීට වසර තුනකට කලින් අපි ඕක කරලා ඉවරයි.
ජනපති ක්‍රියාත්මක කරනවා යැයි පැවසූ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිදුකළ ප්‍රකාශය
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>