අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

පාසල් ළමුන් යොදවාගෙන දේශපාලන ව්‍යාපාරය කරනවා නම්, ඒකෙන් පේන්නේ, ඒ දේශපාලන ව්‍යාපාරය තියෙන තැන. අමාත්‍යංශයට වාර්තා වුනොත් දරුවෝ යොදාගෙන තියෙනවයි කියලා අපි ඒ ගැන වහාම පරීක්ෂණයක් කරනවා.

ඡන්ද ව්‍යාපාරවලට පාසල් ශිෂ්‍යයන් භාවිතා කිරීම පිළිබඳව මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>