බුත්තල ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගය අද සමත්වුණා.

ඒ අනුව බුත්තල ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය අද (23) දින පැවැත්වූ අතර, එහිදී නව නගරාධිපති අපේක්ෂකයා වූ රාජික චතුරංග බුත්තල ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත්කර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.