පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

ඉස්සර ජනාධිපතිධූරයට අවුරුදු හයක කාලයක් තිබ්බා. හැබැයි දෙදාස් පහළවේ බලයට පත්වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ හයක තිබුණු ධුර කාලය පහට අඩු කළා. එයාම, මම බලය අත්හරින කෙනෙක්. බලය අත්හරින්න සූදානම් කෙනෙක් කියලා කිය කිය, පහ ඉවර වෙන්න කිට්ටු වෙනකොට අධිකරණයෙන් අහනවා මට පහද, හයද කියලා.

ජයන්ත ජයසූරිය මහත්තයා දෙදාස් දහනමයේ අධිකරණයට ගිහිල්ලා කිව්වා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තෝරා ගත්තේ අවුරුදු හයකට එතුමට අවුරුදු හයක ජනවරමක් තියෙනවා, පහට අඩු කිරීම වලංගු වෙන්නේ ඊට පස්සේ එන ජනාධිපතිවරුන්ට කියලා. දැන් රනිල් වික්‍රමසිංහ ගෝලයෙක් යවලා අහනවා, එයාට පහද, හයද කියලා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේග ගොවි රැළියේදී සිදු කර ප්‍රකාශය..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>