ආනන්ද පාලිත
මහින්ද ජයසිංහ කියනවා මේ අයවැය ගැන විරුද්ධ පක්ෂය කතා කරනකොට මතක් උනේ පෙර දිනයක මා පෙම්කළ යුවතිය සිය පුතු නලවනවා කියලලු. කට බොරු කිව්වාට දිව බොරු කියන්නේ නැහැනේ. ඔය ධනවාදී ආර්ථිකයට බැන්නට ඔහු ධනවාදය එක්ක හිටියේ. ජනතාවට කිව්වේ වැඩ බිමත් එක්ක සමාජවාදය කියලා. හැබැයි ඒක කියනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ ඕක නෙමෙයි. පෙර දිනයක මා පෙම්කල අනුර මගේ පුතු නළවනවා මගේම කතාව හයියෙන් කියමින් රටම අන්දනවා අපිට ඇහුනේ ඒකයි. මොකද අනුරගේ පෙම්වතා තමයි ඒ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා.
ආනන්ද පාලිත මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>