සංජය මහවත්ත – මගෙන් රටට සංවිධානය

අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා කූල් මෑන් අයිස් කියන සමාගම විසින් ඇති කරපු ගැටළු කාරී තත්ත්වයක් පිලිබදව. මේ සම්බන්දව ධීවර අමාත්‍යංශයේ ලේකම්තුමා ඉතා ඉක්මනට විමර්ශනයක් කරලා තීන්දු තීරණ ගන්නවා කියලා කිව්වත් දැන් මාස එකහමාරක් පමණ වෙනවා.

මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>