පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා
“ලංකාවේ පළවෙනි උෂ්ණත්වය හා තෙතමනය පාලනය කරපු කෘෂි ගබඩාව මෝදි අගමැතිතුමයි, අනුර ජනාධිපතිතුමයි විවෘත කරා. අපිට සන්තෝෂයි. ඕක අපිට ඉවර කරගන්න බැරි වුණා ගිය ආණ්ඩුවෙන්. හැබැයි මං හිතන්නේ කවුරුත් දන්නවා ලොකු ෆයිට් එකක් අපි දුන්නා ඕක ඉවර කරගන්න ගෝඨාභය රාජපක්ෂ කාලේ. ඒ ඉවර කරන්න නැතුව ඉන්න නොයෙකුත් දේවල් කිව්වා. හැබැයි අපි සටන් කරලා, ඒක කොහොමහරි ඉවර කර ගත්තා දෙදාස් විසි හතරේ අන්තිම වෙනකොට.”
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මාධ්‍යයට දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>