පා. ම. පාඨලී චම්පික රණවක

අද හුඟක් දෙනෙක් කතා කරනවා මේ වෙඩි තැබීම් ගැන සහ පාතාල ලෝකෙ ගැන. නමුත් ලංකාවේ ඉතිහාසය බැලුවහම මේවා අරුම පුදුම සිද්ධි නෙවෙයි. හැම කාලෙම මේ දේවල් වුණා. එදා නීතිය අතට අරගෙන යම් පිරිස්වලට පහර දුන්නා, පැහැර ගත්තා, ඝාතනය කළා. අවාසනාවකට තාම ඒ තත්වය නිමා වෙලා නැහැ. පාතාල ලෝකයක් තියෙනවා. ඒ වගේම පොලීසියේ යුක්තිය මෙහෙයුම කියලා මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. නමුත් අද අපිට පේනවා ඒ ඔක්කොම පොලිස්පතිකම ගන්න, ඇමතිකම රැකගන්න කරපු දෙයක් මිසක් ඇත්තටම මේ කලාපයේ මත්ද්‍රව්‍ය සහ පාතාල ලෝකය නැවතිලා නැහැ කියලා.

පා. ම. පාඨලී චම්පික රණවක මැතිතුමා මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>