පා. ම. අනුර කුමාර දිසානායක

අපේ රටේ ජනතාව ඇති තරමටම පිට කවරේ බලලා සිදු වූ විනාශය දැන් අත්දැකලා තිබෙනවා. ජනතාව දේශපාලනයෙන් පාඩම් ඉගෙන ගෙන තිබෙනවා. අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගෙන තිබෙනවා. මේ රටේ ජනතාවට දේශපාලනය අප්‍රසන්න වෙලා තිබෙනවා. අපේ රටේ මේවැනි කැත, මජර දේශපාලන සංස්කෘතියක් තමයි තිබෙන්නේ.

පා. ම. අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>