පොලිස් මාධ්‍ය ප්‍රකාශයක
“හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීම සඳහා අපි කණ්ඩායම් කිහිපයක් යොදවලා ඔහු රැඳී සිටින ස්ථාන පරීක්ෂා කිරීමකුත් කළා. නමුත් ඔහු මේ වනවිට මෙම නීතියට අනුගත නොවී සැඟවිලා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය විදිහට සැකකරුවෙක් නීතියට අනුකූල නොවී, අධිකරණ නියෝගයට අවනත නොවී පැනලා ගියොත්, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අපි ක්‍රියාකරන යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව අපි මේ වනවිට ඔහු සම්බන්ධ දුරකථන වාර්තා, ඒ වගේම අ, ඔහු රැඳී හැකි ස්ථානයන් සියල්ලක් පරීක්ෂා කරලා තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් තිබෙනවා නම් අපගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමටත් හැකියාව තිබෙනවා.”
පොලිස් මාධ්‍ය ප්‍රකාශයක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>