නීතිඥ මනෝජ් නානායක්කාර

“නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව යටතේ තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පහුගිය කාලයේ බරපතල විදිහේ දේශපාලන බලපෑම් ඇති වුනා. මේ දෙපාර්තමේන්තු ස්වාධීන වෙන්න ඕනේ. නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන වෙන්න ඕනේ. අපි දැක්කා නීතිපති දෙපාර්තමේන්තුව හැමවෙලේම වුණේ පවතින ආණ්ඩුවට පක්ෂපාති වෙච්ච එක.”

නීතිඥ මනොජ් නානායක්කාර මහතා සමූපාකාර සෙවක කොමිසන් සභාවේ සභාපති ලෙස අද සවස වැඩබාර ගැනීම සිදුවුණා. ඒ කොම්පඤ්ඤවීදියේ සමූපාකාර සේවක කොමිෂන් සභා මුල්ථානයේදී

වැඩ භාර ගැනීමෙන් අනතුරුව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා මධ්‍යයට අදහස් පල කරා…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>