සමගි ජන බල වේගයේ මන්ත්‍රීවරු

මේ රටේ පාර්ලිමේන්තුවෙ බහුතරයක් ජනාධිපතිවරයා කියන දේවල් අනුමත කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ඒගොල්ලන්ගේ පනත් වෙනුවෙන් තිබ්බ ඡන්දෙත් 103යි හම්බුනේ. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දැන් අපිට එකතු වෙනවා. දැනටම අපිට පහළොස් දෙනෙක් එකතු වෙලා සිටිනවා. තව දහයක්, පහළවක් එකතු වෙන්න ඉන්නවා. අපේ විශාලම සන්ධානය අපි හදනවා. හැබැයි අපෙන් කවුරුවත් ඉවත් වෙලා යන්නේ නැහැ. ඉවත්වනවා නම් ඉවත්වන්නේ සල්ලිවලට සහ තනතුරුවලට.

සමගි ජන බල වේගයේ මන්ත්‍රීවරු මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>