ශ්රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව ආයතන 21ක් 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමිඩාකාර යෝජනා ක්රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති අතර, එකී ආයතන වල නාමයන් පහත දක්වා ඇත.